දරුවන්ගේ කට වටේ පලු දාන HFMD

දරුවන්ගේ කට වටේ පලු දාන HFMD

පොඩි අයට හැදෙන අසනීප හරි වෙනස්. ප්‍රධානම දේ තමයි ඔවුන් වැඩිමනක් විෂබීජ වලට ගොදුරු වී නොතිබීම. ඒ වගේම ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය හොඳටම හැදිලා නැති නිසා ඔවුන් ඉතා පහසුවෙන්ම විවිධ ආසාදන වලට ගොදුරු වෙනවා. දරුවන්ට තමන්ට අසනීපයක් අපහසුවක් හැදීගෙන එද්දී එක කියන්න තේරෙන්නේ නැහැනේ. ඔය කෝකටත් ඔවුන් කරන්නේ අඬන එක තමා. හොඳ පරෙස්සමට එයාලව නිරීක්ෂණය කරලා යම් වෙනසක් තිබෙනවා නම් හඳුනා ගැනීම අම්මගේ වගකීම. කුඩා දරුවන්ට හැදෙන හරිම සුලභ සමේ රෝග තත්වයක් ගැනයි අද මේ විමසුම….

Read More

හැඳි ගෑරුප්පු හරඹය හරියට දැනගමු

හැඳි ගෑරුප්පු හරඹය හරියට දැනගමු

ඔබ කවදා හෝ තරු පහේ හෝටලයක කෑමකට ගොස් ඇති. එවැනි තැනකදී අනුගමනය කරන සිරිත් පිලිබඳ හරි අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඔබ හිතයි මොකටද මම හැඳිගෑරුප්පු වලින් කන්න ඉගෙන ගන්නේ කියල. කෙසේ වෙතත් ඕනෑම දෙයක් පිලිබඳ දැනුම ලබාගෙන තිබීම වැදගත්නේ. අනික් කාරණය වන්නේ ඔබට මේ සිරිත් අනිවාර්යෙන්ම භාවිත කරන්න ඕන කියල ගැටළුවකුත් නෑ . මොකද බොහෝ විට මේ ආහාර ගැනීමේ සංස්කෘති කීපයක්ම ලෝකය තුල පවතින නිසා. වැදගත් වන්නේ අනිත් අය අපහසුතාවයක් නොවන පරිදි ප්‍රසන්න ලෙස ආහාර…

Read More

කොකාකෝලා ශරීරයට හිතකරද? අහිතකරද?

කොකාකෝලා ශරීරයට හිතකරද? අහිතකරද?

කොකාකෝලා යනු ලංකාවේ ඉතා ජනප්‍රිය වචනයක් කිවහොත් නිවැරදි ය. ලෝකයේ දිනකට වැඩිම වාර ගණනක් ප්‍රකාශ වන වචනයන් අතර “කොකාකෝලා” යන වචනයට මුල් ස්ථානයක් හිමිවේ. පානය කරන කොකාකෝලා භාවිතයෙන් ලෝකයේ කරන, ඔබ මෙතෙක් වැඩි අවධානයක් නොකළ ප්‍රයෝජනයන් කිහිපයක් ගැන මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරෙනවා. කොකාකෝලා ආම්ලික ලක්ෂණ වලින් යුක්තය. ph අගය 2.5 ක් පමණ වේ. මේ හේතුවෙන් ලොව පුරා බහුල ලෙස කොකාකෝලා ප්‍රයෝජනයට ගන්නේ පිරිසිදු කාරකයක් ලෙසට ය. ග්‍රීස් පැල්ලම් ඉවත් කිරීමට. මලකඩ පැල්ලම් ඉවත් කිරීමට….

Read More

ලස්සන වෙන්න කෙසෙල් ලෙලි කන්න

ලස්සන වෙන්න කෙසෙල් ලෙලි කන්න

සම නිරෝගිමත් කරවන, සම පැහැපත් කරවන, සමේ වියළි ගතිය මඟහරවන, පලතුරක් ලෙස කෙසෙල් ලෙලි ඉතාම සුදුසු බව නවතම පර්යේෂණයකින් හෙළි වුණා. මදය ආහාරයට අරගෙන, පොත්ත විසිකරන කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. සම නිරෝගිමත් කරවන, සම පැහැපත් කරවන, සමේ වියළි ගතිය මඟහරවන, පලතුරක් ලෙස කෙසෙල් ලෙලි ඉතාම සුදුසු බව නවතම පර්යේෂණයකින් හෙළි වුණා. මදය ආහාරයට අරගෙන, පොත්ත විසිකරන කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. කෙසෙල් පොත්ත විටමින්, පෝෂණ සංඝටක සහ ප්‍රතිඔක්සිකාරකවලින් යුක්තයි. ඒ වගේම ෆයිබර්වලින්…

Read More

කොණ්ඩෙ යන අයට නෙල්ලි වලින් විශ්මිත ඛෙහෙතක්

කොණ්ඩෙ යන අයට නෙල්ලි වලින් විශ්මිත ඛෙහෙතක්

නෙල්ලි කියන්නේ ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන් ආකාරයට උසස් පූජනීය ඖෂධ ශාකයක්. ඒ වගේම දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ නැතිවම බැරි ඖෂධයක්. ඛෙරණ නැකැතට පවා අයත් මෙම පූජනීය ඖෂධය මූලිකව ඖෂධ වන ත්‍රිපලා තුළින් එකක්. අරළු, බුළු, නෙල්ලි කියන ත්‍රිපලා ඖෂධ ආයුර්වේදයේ සාමාන්‍ය රෝගවල සිට සංකීර්ණ රෝග දක්වා භාවිත කරනවා. ඇතැම් පුද්ගලයන් මේ නෙල්ලි ශාකයේ ගෙඩි පලතුරක් කියල පමණයි දන්නේ. මෙහි ඇති ඖෂධීය ගුණය බොහෝ දෙනෙක් දන්නෙ නෑ. නමුත් නෙල්ලි ගෙඩි, පත්‍ර, මල්, දඬු මේ සෑම දෙයක්ම දේශීය වෛද්‍ය…

Read More

සතුටින් ජීවත්වෙන්න ක්‍රම 10 ක්

සතුටින් ජීවත්වෙන්න ක්‍රම 10 ක්

“සතුට කියන්නේ මුදල්ම නෙවෙයි.” මේ කියමන හුඟක් ජනප්‍රියයි. ඔව් ඇත්තෙන්ම සතුට තිබෙන්නේ තමන් ළඟ. උත්සාහ කළොත් ඒ සතුට සොයා ගන්න පුළුවන්. මේ කරුණු 20 අත්හදා බලන්න. සතුට ඔබ සොයා එන බව ස්ථීරයි. (1) පසුගිය දේට යන්න ඉඩදෙන්න. ඉන් පාඩම් ඉගෙන ගන්න. ඔබේ අතීතය ඔබට අනර්ඝ සිහිවටනයක් නොවේ. නමුත් එය ඔබට පාඩමක් උගන්වනවා. වේදනාව, රිදුම්, දුක පහව යන්නට ඉඩදෙන්න. ඒවා අමතක කර දමන්න. නමුත් ඉන් උගත් පාඩම් නැවැත එවැන්නක් සිදු නොවීමට හේතුවක් කරගත යුතුයි. (2) ඔබට…

Read More

කොලෙස්ටරෝල් රෝගීන්ට අධික රුධිර පීඩනය හැදෙනවාද?

කොලෙස්ටරෝල් රෝගීන්ට අධික රුධිර පීඩනය හැදෙනවාද?

බෝ නොවන රෝග ගනයට අයත් වන කොලෙස්ටරෝල් හා අධික රුධිර පීඩනය යන රෝග තරමක් සමාන ලක්‍ෂණ පෙන්වයි. මේ හේතුවෙන් මේ රෝග සඳහා ලබා ගන්නා පිළියම් යම් සමාන බවක් පෙන්වයි. කොලෙස්ටරෝල් යනු; හදවතින් මොළයට රුධිරය සපයන නාළ හදවතට සම්බන්ධ නාළවල පීඩනය, අධික රුධිර පීඩනය ලෙස හඳුනා ගැනේ. එලෙස රුධිරය ගමන් ගන්නා වේගය එහි පීඩනය ලෙස මැන බැලෙයි. එම නාළිකා ඇතුළත අවහිර වීම, කොලෙස්ටරෝල් ලෙස හඳුනා ගනියි. මෙම රෝග දෙකම රුධිර නාළිකා හා සම්බන්ධ වෙයි. කොලෙස්ටරෝල් රෝගීන්ට අධික…

Read More

දවසට කිලෝ 1 ගානේ බර අඩු කර ගමුද?

දවසට කිලෝ 1 ගානේ බර අඩු කර ගමුද?

බර වැඩිවීම නැත්නම් මහත්වීම දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ. උදේ ඉදන් හවස වෙනකම් ඔෆිස් එකේ ඉදගෙන ඉදලා ගෙදර ගිහින් රැට කාලා නිදා ගන්න ක්‍රමයනේ වැඩි දෙනා කරන්නේ. වියායාම මදිකම ශරීරයේ මේද තැන්පත් වීමට ප්‍රධාන හේතුවයි. හොදින් ශරීරය තියා ගන්න ඕනිනම් ව්‍යායාම කරන්න. රෑට ක්‍රමවත් විදියට ආහාර ගන්න. මේ හෙම දේම කරන ගමන් අපි අද කියල දෙන මෙම පානය හදලා බීවොත් තවත් ඉක්මනින් බර අඩු කර ගන්න පුළුවන්. මෙම පානයේ ප්‍රධාන ද්‍රව්‍ය කස කස ඇට. ලේසියෙන්ම අපිට…

Read More

බූලා සර්ගෙ වීරක්‍රියා

බූලා සර්ගෙ වීරක්‍රියා

අද කියන්න යන්නෙ අපේ ගුරුතුමෙක් ගැන කතාවක්…. සර් ගැන රස කතා ගොඩාක් තියෙනවා. ඒත් නියම ගුරුතුමෙක්…. අපේ ඉස්කෝලෙම ඉගෙන ගෙන අපේ ඉස්කෝලෙම නියෝජ්‍ය විදුහල්පතිතුමා වෙලා ඉන්නෙ… හොදට හොදටම හොදයි… නරකට ඉතින් බඩුම තමයි…. ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ගුරුතුමා වගේම විද්‍යාලයේ විනය පාලක උනෙත් එතුමාමයි… කොච්චර හොද සර් කෙනෙකුට උනත් පිරිමි ඉස්කෝලෙක කාඩ් එකක් නැතුව ඉන්න අමාරු නිසා දෙයියනේ කියලා බූලා සර් කියන ආදරනීය නාමයෙන් තමයි ලමයි සර්ව අදුන්වන්නෙ…. සර්ට තිබ්බා හොද බේස් කටහඩක්… කතා කරනකොට හරිම…

Read More

සුද්දි

සුද්දි

මේ… මම ඔයාට සුද්දි කියන්නද… මට… .. ඇයි ඒ …? ඉතිං ඔයා සුදුයිනෙ…. ඒකයි… පිස්සු… … මට වඩා කොච්චර සුදු අය ඉන්නවද….. නෑ……. ඔයාට වඩා සුදු අය කොහෙද .. මම දන්න සුදුම සුද්දි ඔයා තමයි… ඔයාට පිස්සු අනේ… ඊට වඩා මම හිතන්නෙ ඇස් පේන්නෙ නෑ… ඇස් පේන්නෙ නෑ…. ඇයි එහෙම කියන්නෙ….? ඉතිං ඔයා කියනවනෙ මට වඩා සුදු අය නෑ කියල… ඕනෙ තරම් ඉන්නවා… ඔයා හිතන්නෙ සුදු කියන්නෙ ඇස් වලට පේන දෙයක් කියල… නැතුව… එහෙනම් ඔයාට…

Read More
1 2