බාලදක්ෂ කතාවක්

බාලදක්ෂ කතාවක්

ගොඩාක් පිරිමි ළමයින්ගෙ නින්ද ගැන, එයාලගෙ අම්මලගෙන් වගේම බිරින්දෑවරුන්ගෙනුත් ගොඩාක් අහන්න වෙන්නෙ නෝක්කඩු… මොකද එච්චරටම සැරයි….. නින්ද ගියහම මෙලෝ දෙයක් දන්නෙ නෑ… සමහර ගෑණු ළමයිනුත් ඉතින් අනේ දෙයියනේ කියලා නින්දෙන් අඩුවක් නම් වෙන්නෙම දෙන්නෙ නෑ තමන්ගෙ ශරීර සෞඛ්‍යයට…. හොරණෑ කෝටියක් කන ඇතුලට දාලා පිම්බත් ඉතින් හ්ම්ම්… කියන්නෙවත් නැති කට්ටිය ඉන්නව ඕන තරම් අපි දන්න….. කෑම්ප් ගියහම ඉතින් වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඉතින්.. දවසම එක එක වැඩවල යෙදිලා හිටපු නිසා ඇගේ අමාරුවටත් එක්ක…

Read More

ගම

ගම

ගමේ කුඹුරු ඉපැනැල්ලකයි ලෝකෙ ඕනෑම හෝටලේක සුව පහසු යහන් මතයි අපිට අත පය විදා සැනසිල්ලේ නිදා ගන්න ඕනවටත් වඩා හැකියාව තියෙනවා… ඒත් කුඹුරු ඉපනැල්ලේ තියෙන මිහිර, අර කියන විසල් සයනයේ නෑ කියලත් අපිට හිතෙනවා නේද? ඒ හැකියාව ගැන විශ්වාසය තියලා අපි කොළඹ ආවේ ඇයි? අපි කොළඹ ඇවිත් මොනාද කරගෙන තියෙන්නේ.. මම ගොඩාක් දේවල් ගැන ධනාත්මකව හිතන්නේ.. ඒත් මොන හේතුවටද මන්දා මේ ගැන හිතද්දි මම හරිම සෘනාත්මකයි…. වෙල් ඉපනැල්ලේ සරුංගල් යවලා, අල්ලපු ගම්වල කොල්ලොත් එක්ක ඔට්ටුවට…

Read More

මගෙ සූකිරි බෝලේ

මගෙ සූකිරි බෝලේ

ඉස්සර පුංචි කාලේ… ඉඳගෙන අපි මරද වැල්ලේ… වාඩි වෙලා ගල් පල්ලේ… පිප්පි කල හැටි මතකද මගෙ සූකිරි බෝලේ… ජුංඩක් විතර ලොකු වෙච්ච කාලෙ… ගෙට වෙලා උඹ, ඉන්නකොට කාමරෙ මුල්ලේ… හොරෙන් ඇවිත් ජනේලෙ පල්ලේ අස්සෙන් ඇවිත් බැලුව හැඩ, මතකද උඹේ මාලේ… කියපංකො මයෙ සූකිරි බෝලේ උබට මතකද ඒ කාලේ… දවසක් හැන්දෑ වෙච්ච වේලේ… උඹව දාගෙන ගියා මම බයිසිකලෙ පොල්ලේ…. උබේ මස්සින රාලේ මහ එපා කරපු එකා මයෙ කෙල්ලේ.. ඌ ගමේ නැති කාලේ… පෙරලුවය කියල මම උගෙ…

Read More

ජීවිතය

ජීවිතය

ජීවිතේ කියන්නේ එක්තරා විදිහක සෙල්ලමක්, අපි හරියට සෙල්ලම් කළොත් අපි දිනුම්. නැත්නම් අපිට වෙන්නෙ පරදින්න. ඒ හන්දා අපිත් ජීවිත සෙල්ලම හරියට සෙල්ලම් කරලා ජීවිතේ දිනමු…..

Read More

නුඹ…..

නුඹ…..

නෙතු හඬනා යාමයේ…………. සිතට පායා පුර හඳක් සේ…….. නුඹ පැමිණ මගේ සිත් අහසට.. එකළු කළ බව සත්තයි………!! ඒත් අද ඔයා මගේ ළඟ නෑ…… මම තනිවෙලා අද මටත් නොදැනිම……..!!!!

Read More

දැඟලිල්ල

දැඟලිල්ල

ගැහෙයි, දඟලයි.. වැඩක් නැතුවද වලිකයි, හිත කොහෙද, කොතැනද ඇහුවොත්… මෙතැන යැයි කියන්නේ කවුරුන්ද? දෙතැනක නතරවුනු සිතක් ගැන කියන අද, අතන මෙතන වෙන දේ දැක, දුකද, කම්පාවද, සතුට, සොම්නස දරා ගත නොහැකිව, ගැහෙයි පුලුවන් තරමට වෙහෙසිව… මම කරන, කියන, හිතන හැමදෙයටම, වද නොවී උඹ, කරන් භාර වුනු රාජකාරිය, ඔව් නුඹේ දේවකාරිය, රුධිර පොම්පයක් පමණි නුඹ, හදවත…. ~ නිමිල හිරණ්‍ය ~

Read More
1 2